ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික අවස්ථාවන්

කුළුබඩු සඳහා බෙදාහරින්නන් උවමනායි. කොළඹ (උතුර,​ දකුණ,​ නැගෙනහිර,​ බස්නාහිර) අවශ්‍යතා බැංකු ඇපකරය. ප්‍රමාණවත් ගබඩා පහසුකම්. ප්‍රවාහන පහසුකම් /​ බෙදාහැරීමේ වාහන. විමසීම් : 0705993113 /​ 0704323558.
059820

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මහනුවර නගරයේ ප්‍රධාන ජාතික පාසැලකට යාබද පේරාදෙණිය මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනගි ව්‍යාපාරික ස්ථාන දෙකක් සහිත දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 3,​000 පර්චස් 11 1/​2 නිරවුල් ඔප්පු. මිලියන 165. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0771147598,​ 0715293716.
059291

ගොවිපළ හා කිරිපට්ටි නිෂ්පාදනය

කිරි කෑන් විකිණීමට. ඇලුමිනියම් (IS 64430 ශ්‍රේණිය) මළ නොබැඳෙන වානේ. කිරි හා ආහාර නිෂ්පාදන කර්මාන්තයට සුදුසුයි. 0705993113,​ 0704323558.
059826

Comments