විභාග තුනම වසර මුල | සිළුමිණ

විභාග තුනම වසර මුල

මේ වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ශිෂ්‍යත්ව, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගයන් මේ වසරේදි නොපැවැත්වෙන බවත්, එය අනිවාර්යයෙන්ම ලබන වසරේ මුල් කාර්තුවේදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සිළුමිණට ප්‍රකාශ කළේය. විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවැසුවේ ලබන සතියේදී අධ්‍යාපන ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් මේ සම්බන්ධව සාකච්ඡාවක් පැවැත්වීමට සූදානම් බවත්, එහිදී තීරණයකට පැමිණීමට නියමිත බවත්ය.

Comments