රාගල ගින්නෙන් එකම පවුලේ පහක් නසිති | සිළුමිණ

රාගල ගින්නෙන් එකම පවුලේ පහක් නසිති

 නුවරඑළිය, රාගල පොලිස් වසමට අයත් රාගල වතුයායේ නිවෙසක පදිංචිව සිටි පස්දෙනකු ඔක්තෝබර් 7 වැනිදා රාත්‍රියේ ඇතිවූ ගින්නකින් පිලිස්සි මිය ගොස් ඇත. පවුලේ අය අතර කෙටි සාදයක් පැවැති එදින, රාත්‍රී 10.30ට පමණ ගින්න හටගෙන තිබේ. රාගල පොලිසිය ඒ ස්ථානයට පැමිණ විමර්ශන සිදුකරන අයුරු මෙහි දැක්වේ. මේ සම්බන්ධව රස පරීක්ෂක වාර්තාවක් කැඳවීමටද කටයුතු යොදා ඇති අතර ගින්නෙන් මියගිය පස්දෙනකු අතර වැඩිහිටි යුවළ ද ඔවුනගේ දියණියද එම දියණියගේ 11 හැවිරිදි දරුවකු සහ වසරක්

වයසැති බිලිඳකු ද වේ. (ඡායාරූපය - ඩග්ලස් නානායක්කාර)

Comments