නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

වතුපිටි උවමනායි

උවමනාවයි. අක්කර 20 ත් 30 ත් අතර තේ වත්තක් මිලයට ගැනීමට ගම්පල,​ නාවලපිටිය,​ හැටන් යන ප්‍රදේශවලින් සොයනු ලබයි. අයිතිකරුවන් පමණක් අමතන්න. (071-1789646,​ 077-4465593,​ 00971502094505)
058008

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කොළඹ 15,​ ෆාම් පාර,​ ප්‍රධාන පාර පර්චස් 10.7 ඉඩම් සහිතව දෙමහල් නිවස,​ කාමර 4 යි. සියලු පහසුකම් සහිත නිවස විකිණීමට. අමතන්න. 0776963776,​ 0757076101 ව්‍යාපාරයක් හෝ පදිංචියට සුදුසුයි.
058184

පිළියන්දල 120 පාරට මුහුණලා පර්චස් 25 අගනා ඉඩම ඉක්මණින් විකිණේ. 0772002676.
057395

වික්‍රමසිංහපුර,​ බත්තරමුල්ල,​ ලේක් පාර,​ පර්චස් 10 ඉඩම නිවස සමඟ හෝකන්දර,​ වානගුරු මාවත,​ පර්චස් 20 ඉඩම,​ දෙමහල් නිවස සමඟ විකිණීමට. අමතන්න. 0761607007.
058193

Comments