ADB 55 වන වාර්ෂික සමු­ළුව ලබන මැයි මස කොළ­ඹදී | සිළුමිණ

ADB 55 වන වාර්ෂික සමු­ළුව ලබන මැයි මස කොළ­ඹදී

 ආසියානු සංවර්ධන බැංකුවේ(ADB) 55 වන වාර්ෂික සමුළුව 2022 මැයි 2 සිට 5 දක්වා කොළඹදී පැවැත්වේ. එයට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ මූලිකත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදී සැප්තැම්බර් 29 වැනිදා සිදුවිය. මේ එයට අදාළ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සහ ආසියානු සංවර්ධන බැංකුව වෙනුවෙන් එහි දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජෙනරාල් කෙනිචි යොකොයාමා අත්සන් තැබීමෙන් පසු ගිවිසුම හුවමාරු කරගත් අන්දමය.

Comments