වින්දිත දරු­වන්ගේ සාක්ෂි ‍වීඩියෝ තාක්ෂ­ණ­යෙන් | සිළුමිණ

වින්දිත දරු­වන්ගේ සාක්ෂි ‍වීඩියෝ තාක්ෂ­ණ­යෙන්

දිරියේදී අධිකරණ කටයුතු සඳහා වින්දිත දරුවන් ඉදිරිපත් කිරීමේදී වෙනත් ස්ථානයක  තබා වීඩියෝ තාක්ෂණයෙන් සාක්ෂි පටිගත කිරීම්කොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වූ ඒකකයක් පසුගිය 01 වැනි සිකුරාදාට යෙදුණු ලෝක ළමා දිනයදා රාගම පොලිසියේ පිහිටි ළමා පියසේදී ආරම්භ කෙරිණි. මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ආචාර්ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් විවෘත වූ එමඟින් දරුවන්ගේ සාක්ෂි විඩියෝ පටිගත කිරීම ඔස්සේ ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

Comments