Fadna වෙතින් නැණ­සවි ව්‍යාපෘ­තියක් | සිළුමිණ

Fadna වෙතින් නැණ­සවි ව්‍යාපෘ­තියක්

Fadna ආයතනය දශකගණනාවක් පුරා පාරිභොගික විශ්වාසය රැකගනිමින්, සැමවිටම තත්ත්වයෙන් උසස් නිෂ්පාදන වගකීමෙන් ලබාදෙන ආයතනයක් පමණක් නොව, තම ආයතනික වගකීම හරිහැටි හඳුනාගෙන නිරන්තරයෙන් Fadna අරුණැල්ල , Fadna සහ ඇය වැනි විවිධ ව්‍යාපෘතීන් මුල්කරගනිමින් සමාජයට යුතුකම් ඉටුකරන ආයතනයක් බව ඔබ හොඳින් ම දන්නා කරුණක්.

ඒ අනුව හෙට දිනන්නට වෙරදරන ලංකාවේ දරුදැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මහගු මෙහෙවරක් ඉටු කිරීමේ බලාපෙරොත්තුවෙන් Fadna නැණසවි ව්‍යාපෘතිය බිහිවනවා.

මෙමඟින්, පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යාපනය තවදුරටත් ශක්තිමත් හා පුළුල් කිරීම වෙනුවෙන් Fadna අපගේ වගකීම ඉටුකිරීම ආරම්භක කළ බව දැනුම් දෙන්නේ ඉතාමත් සතුටින්.

Comments