ජන­ප­තිගේ ඇමෙ­රිකා සංචා­ර­යෙන්... | සිළුමිණ

ජන­ප­තිගේ ඇමෙ­රිකා සංචා­ර­යෙන්...

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සැප්තැම්බර් 22දා එක්විය. මේ ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් සිය දේශනය පැවැත්වූ අවස්ථාවය. මෙහි සෙසු ඡායාරූප වන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් හමුවූ අවස්ථාව, ලැට්වියා ජනාධිපති එ‍ගිල්ස් ලෙවිට්ස් අතර හමුව සහ කුවේට් අගමැති සෙයික් සබා අල් - හමාඩ් අල් - සබා ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කළ අවස්ථාවයි.

Comments