හොඳම කුඩා ව්‍යාපාර සම්මා­නය MA’S කිචන් උතුරු ව්‍යාපෘ­ති­යට | Page 2 | සිළුමිණ

හොඳම කුඩා ව්‍යාපාර සම්මා­නය MA’S කිචන් උතුරු ව්‍යාපෘ­ති­යට

MA’S Tropical Food Processing (PVT) Ltd විසින් උතුරු ශ්‍රී ලංකාවේ පාලි හි ප්‍රජා ආයෝජනයක් වන උතුරු ලංකා ෆැමිලි ෆුඩ්ස් (පීවීටී) සමාගමට එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුළුගේ හොඳම කුඩා ව්‍යාපාර සම්මානය හිමි වී තිබේ.

මෙම ලෝක ව්‍යාප්ත සම්මානය ගෝලීය ආහාර පද්ධති කෙරෙහි ධනාත්මක ගල බලපා ඇති සහ සැම දෙනාටම හොඳම ආහාර සහ ජීවනෝපාය මාර්ග තිරසාරව ලබා දීම සඳහා වූ නවෝත්පාදන විදහා දක්වන කුඩා ව්‍යාපාර සඳහා පිරිනමනු ලබයි.

මෙම සම්මානය ලබා ගත් එකම ශ්‍රී ලාංකික සමාගම වන්නේ උතුරු ලංකා ෆැමිලි ෆුඩ්ස් ය.

Comments