වසර 2020දී සිය­දිවි හානි­කර ගැනීම් 3,074ක් | සිළුමිණ

වසර 2020දී සිය­දිවි හානි­කර ගැනීම් 3,074ක්

2020 වසරේදී සියදිවි නසාගැනීම් හේතුවෙන් මෙරට පුදගලයන් 3,074ක් මිය ගොස් තිබේ. වසර කිහිපයකට පෙර පුද්ගලයන් ලක්ෂයකට 45ක් ලෙස පැවති මෙරට සියදිවි නසා ගැනීමේ ප්‍රතිශතය මේ වන විට ලක්ෂයකට පුද්ගලයන් 14ක් දක්වා පහළ වැටී ඇති බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය පුෂ්පා රණසිංහ සිළුමිණට පැවසුවාය. සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනයද සැප්තැම්බර් 10 වැනිදාට යෙදී තිබිණි.

 

Comments