ඉදිරි සති දෙක තීරණාත්මකයි | සිළුමිණ

ඉදිරි සති දෙක තීරණාත්මකයි

ඉදිරි දෙසතිය තුළ ඩෙල්ටා ප්‍රභේදය රටපුරා ශීඝ්‍රයෙන් පැතිරෙන බවත් ඇතිවිය හැකි දරුණු තත්ත්වය තේරුම් ගෙන හැකිතාක් සංචරණ සීමා කරන ලෙසත් වයිරස් ප්‍රභේද සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර සිළුමිණට පැවැසීය.

මුඛ ආවරණ හදිසියකදී තත්පර කිහිපයකට හෝ ඉවත් කළහොත් ඩෙල්ටා වයිරසය ආසාදනය වීමේ හැකියාව දැඩිව පවතින බව පෙන්වා දුන් ආචාර්ය ජීවන්දර රෝග ආසාදනයෙන් ගැටලුකාරි තත්ත්ව මතු කරන්නේ එන්නත් නොකළ පුද්ගලයන්ට බව අවධාරණය කළේය.

 


Comments