නිවාස සහ ඉඩකඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩකඩම්

වතුපිටි උවමනායි

ඉඩමක් අවශ්‍යයි - වනාන්තරය අසල විශාල පරිමාණයේ වනාන්තර ඉඩමක් අවශ්‍යයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,​ DWC හෝ වන රක්ෂිතය අසල. පැහැදිලි හිමිකම් අවශ්‍යයි. කරුණාකර විස්තර පහත විද්යුත් තැපෑල වෙත එවන්න. i​n​f​o​.​r​e​a​l​e​s​t​a​t​e​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​
050040

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා ෆ්ලයිවුඩ් සැටලිම සවිකර කොන්ක්‍රීට් ස්ලැබ් දැමීම සියලුම අමුද්‍රව්‍ය සමග වර්ග අඩිය රු. 535/​- නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් මුල සිට භාරගැනේ. වර්ග අඩිය 3950/​- සාධාරණ මිල ගණන් යටතේ වගකීම් සහිතව සියලුම ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ. ෆිනිෂින් වහල ගැසීම හා සිවිලිං ගැසීම එම්. පී. කන්ස්ට්‍රක්ෂන්,​ පොල්ගස්ඕවිට. 072-5337562,​ 075-6206185.
047161

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ඉඩමක් විකිණීමට. දෙහිවල පදිංචියට /​ ව්‍යාපාරයකට ඉතා සුදුසු දේපළ පුද්ගලික පාරකින් (අඩි 20) ප්‍රවේශය ජාත්‍යන්තර පාසැල්වලට ඇවිද යන දුර. සමුද්‍රාසන්න පාරට මිනිත්තු 5 ක දුර. පෝට්සිටි සංවර්ධනය සමග ඉහළ වටිනාකමක්. එපාට්මන්ට් ගොඩනැගිල්ලකට සුදුසුයි. මිල මි. 4.5 සාකච්ඡා කළ හැකිය. 0772122367.
050374

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක එයාර්පෝර්ට් දුම්රියපොළ ආසන්නයේ පදිංචියට /​ ව්‍යාපාරයකට ඉතා සුදුසු පර්. 18.1 නිරවුල් ඔප්පු සහිත ඉඩම සම්පූර්ණයෙන් හෝ දෙකට බෙදා විකිණීමට බ්‍රෝකර්වරුන් අවශ්‍ය නැත. 071-6943160.
047600

දෙල්ගොඩ කඳුබොඩ පහත මාලයෙහි කාමර 2 සාලය කුස්සිය සහ නාන කාමරය නිමකරන ලද පදිංචියට සුදුසු වර්ග අඩි 1200 නිවස සහිත පර්චස් 20 ඉඩම වහාම විකිණීමට. රු. මිලියන 13 යි. දු.ක. 077-0229599.
049618

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර දිගන නගරයට ආසන්නව අළුත්වත්ත පාරට යාබදව පර්චස් 17 ක තැනිතලා ඉඩමක් විකිණීමට තිබේ. අමතන්න. 0777106199.
049735

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

මාලබේ වැලිවිට 177 බස් මාර්ගයට මීටර් 800 ක දුරින් (SLIT /​ හොරයිසන් CINEC කැම්පස් මීටර් 700 ආසන්නව) කාමර 4 නාන කාමර 2 වාහන 2 නැවැත්විය හැකි වර්ග අඩි 2500 ක නිවසක් කුලියට දීමට ඇත. මාස 6 ක අත්තිකාරම් මසක කුලිය. 45000 ආයතන සඳහා විශේෂයි. දුරකථන අංක 0774136613 /​ 0764117446.
049971

ගේ දොර ඉඩකඩම් උවමනායි

අවිස්සාවේල්ල රණාල අවට ප්‍රදේශවලින් අක්කර 1 1/​2 වැඩි සින්නක්කර ඔප්පු සහිත ඕවිටි සහ ගොඩබිම් ඉඩම් (අඩි 15 වැඩි පළල පාර සහිත විය යුතුයි) වගාකටයුතු සඳහා ඉතා සාධාරණ මිලට සතියක් ඇතුළත විකිණීමට බලාපොරොත්තුවන ඉඩම් හිමියන් පමණක් කථා කරන්න. T.P. 074-1004332 ශානක.
049755

කඩුවෙල අවිස්සාවේල්ල අවට ප්‍රදේශ වලින් අක්කර 1 1/​2 වැඩි සින්නක්කර ඔප්පු සහිත ඕවිටි සහ ගොඩබිම් ඉඩම් (අඩි 15 වැඩි පළල පාර සහිත විය යුතුයි) වගා කටයුතු සඳහා ඉතා සාධාරණ මිලට සතියක් ඇතුළත විකිණිමට බලාපොරොත්තු වන ඉඩම් හිමියන් පමණක් කථා කරන්න. ටෙලි. 0741004332 ශානක.
049764

Comments