ඩීමෝ, Innovation Three Sixty සහ­යෝ­ගී­තා­ ගිවිසුමක | Page 2 | සිළුමිණ

ඩීමෝ, Innovation Three Sixty සහ­යෝ­ගී­තා­ ගිවිසුමක

ඩීමෝ සහ Innovation Three Sixty එක්ව ඩිජිටල් විසඳුම් සමාගමක් ලෙස Azend Technologies දියත් කර ඇත. විවිධාංගීකරණය වූ ව්‍යාපාර අංශ රැසකින් සමන්විත ඩීමෝ සමාගමේ ව්‍යාපාර අංශයන් තවදුරටත් පුළුල් කරමින්, ඩිජිටල් විසඳුම් සංවර්ධන ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමක් ලෙස මෙම හවුල්කාරීත්වය හැඳින්විය හැකිය. ඩීමෝ සහ Innovation Three Sixty සහයෝගීතාවය හරහා ඩිජිටල් විසඳුම් ක්ෂේත්‍රයේ විශාල සංවර්ධනයක් සිදුකරනු ඇත.

Comments