ව්‍යාපාරික | සිළුමිණ

ව්‍යාපාරික

ව්‍යාපාරික ස්ථාන විකිණීම

මහනුවර නගරයේ ප්‍රධාන ජාතික පාසලකට යාබද පේරාදෙණිය මාර්ගයට මුහුණලා ඕනෑම ව්‍යාපාරයකට සුදුසු අනගි ව්‍යාපාරික ස්ථාන දෙකක් සහිත දෙමහල් නිවස විකිණීමට. වර්ග අඩි 3000 පර්චස් 11 1/​2 නිරවුල් ඔප්පු මිලියන 165 බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0771147598,​ 0715293716
045689

 

යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම

කෝඩ් ග්‍රේ මැෂිමක 18 x 25,​ 1/​4 අව්සින් ගාඩ් සෙට් එක පවුඩර් යුනිට් එක හැන්ඩ් වීල් සෙට් එක විකිණීමට තිබේ. 0715754077,​ 0112-705982.
048598

Comments