‘සරළි’ එළි දකී | සිළුමිණ

‘සරළි’ එළි දකී

විදුර ඩයස් අබේගුණවර්ධනයන් විසින් රචිත ‘සරළි‘ කෘතිය එළි දැක්වීම ජූලි 31 වැනිදා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංසථාවේ මුනිදාස කුමාරතුංග මැදිරියේදී සිදු කෙරීමට නියමිත විය.

ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කර ඇති ඔහු ගීත රචකයකු ලෙසද කටයුතු කරයි.

එමෙන්ම සමාජ ක්‍රියාකාරිකයෙක් මෙන්ම යූ ටියුබ් සන්නිවේදකයකු ලෙසද විදුර කටයුතු කරයි.

Comments