මහ සමන් දේවා­ලයේ ඇසළ පෙර­හරේ මුද්‍රිත මාධ්‍ය අනු­ග්‍ර­හය ලේක්හ­වුස් වෙතින් | සිළුමිණ

මහ සමන් දේවා­ලයේ ඇසළ පෙර­හරේ මුද්‍රිත මාධ්‍ය අනු­ග්‍ර­හය ලේක්හ­වුස් වෙතින්

බ­ර­ග­මුව රත්න­පුර මහ සමන් දේවා­ලයේ 796 වන වාර්ෂික ඇසළ පෙර­හර මංග­ල්‍යයේ මුද්‍රිත මාධ්‍ය අනු­ග්‍ර­හය සීමා­ස­හිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමා­ගම (ලේක්හ­වුස්) වෙත ලබා­දුන් අතර එම අනු­ග්‍ර­හය ලබා දීම මහ සමන් දේවා­ලයේ බස්නා­යක නිලමේ මිගාර ජය­රත්න විසින් සිදු කළේය. එම අව­ස්ථා­වට ලේක්හ­වුස් ආය­ත­නයේ නීති හා පරි­පා­ලන අධ්‍යක්‍ෂ නීතීඥ රඛිත අබේ­ගු­ණ­ව­ර්ධන,  කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ දී ධර්ම ශ්‍රී කාරි­ය­ව­සම් සහ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරී (අලෙවි) සිසිර අධි­කාරි ද සහ­භාගී වූහ.

Comments