ඉ. ස්වාභි­මානි සඳහා ඉල්ලු­ම්පත් කැඳ­වයි | Page 2 | සිළුමිණ

ඉ. ස්වාභි­මානි සඳහා ඉල්ලු­ම්පත් කැඳ­වයි

සමාජ සුබසිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි නවෝත්පාදන හා නිර්මාණාත්මක ඉ. නිමැයුම් හා යෙදවුම් ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීම 2021 ඉ. ස්වාභිමානි ජාතික සම්මාන ප්‍රදානය සඳහා අයදුම්පත් කැඳවයි.

අගෝස්තු 15 වැනිදා දක්වා අයදුම්පත් බාරගන්නා බවත් වැඩි විස්තර 0773337241 හා 0779603064 මඟින් දැනගත හැකි බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

Comments