මනෝරි මුත්තෙ­ට්ටු­වේ­ගම අභා­ව­ප්‍රාප්ත වෙයි | Page 3 | සිළුමිණ

මනෝරි මුත්තෙ­ට්ටු­වේ­ගම අභා­ව­ප්‍රාප්ත වෙයි

ලේක්හවුස් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරියක වූ නීතිඥ මනෝරි මුත්තෙට්ටුවේගම අභාවප්‍රාප්ත වූවාය. කොමියුනිස්ට් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සරත් මුත්තෙට්ටුවේගමගේ බිරිය වූ මනෝරි මුත්තෙට්ටුවේගම ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ දියණියකද වේ. මිය යන තෙක්ම ඇය මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස කටයුතු කළාය.

නීතිඥ මුත්තෙට්ටුවේගම අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී ජූලි 22 වැනිදා සිදු කෙරිණි.

Comments