ඇස්ට්‍රාසෙනිකා 26 එයි; ඩෙල්ටා රෝගින් 61ක් | Page 3 | සිළුමිණ

ඇස්ට්‍රාසෙනිකා 26 එයි; ඩෙල්ටා රෝගින් 61ක්

කොවිඩ් මර්දන ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා 14,70,000ක් ජූලි 26 වැනිදා මෙරටට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.

5,39,357ක් ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව ලබාගැනීමේ අපේක්ෂාවෙන් පසුවන්නන් අතර ඉන් බහුතරය කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්ය.

මේ වන විට තවත් ප්‍රදේශ 14කින් ඩෙල්ටා ප්‍රභේදය සහිත රෝගීන් හමුව ඇති අතර ඩෙල්ටා වැලඳුණු මෙරට රෝගීන් සංඛ්‍යාව 61කි.

 

Comments