දුමින්ද නාග­මුව ඇතුළු 6ක් එළියට | Page 2 | සිළුමිණ

දුමින්ද නාග­මුව ඇතුළු 6ක් එළියට

ද්ඝෝෂණය කරමින් නිරෝධායනය නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් පොලිසිය අත්අඩංගුවට ගෙන පසුව නිරෝධායනය සඳහා පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, සංජීව බණ්ඩාර සහ ධම්මික මුණසිංහ ඇතුළු ක්‍රියාකාරිකයන් 6 දෙනකු සිකුරාදා නිදහස් කර ඇත.

Comments