චම්පානිගේ 'සිව්වන මානය' ජූලි 19දා එළිදකී | සිළුමිණ

චම්පානිගේ 'සිව්වන මානය' ජූලි 19දා එළිදකී

චම්පා දේවීකා දේවරාජගේ නවතම ග්‍රන්ථය වන 'සිව්වන මානය' ග්‍රන්ථය ජූලි 19 සඳුදා පස්වරු 2.00ට නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන ආයතනයේදී එළි දැක්වේ. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායකගේ සහභාගීත්වය ද ඇතිව පැවැත්වෙන මෙම උත්සවයේදී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් වන ඉඳුරාගාරේ ධම්මරතන හිමි සහ රාජ් සෝමදේව දේශන පැවැත්වීමට නියමිතය. මෙය චම්පා දේවිකාගේ සත්වන කෘතිය වේ.

Comments