ඉතියෝපියා මහ මැතිවරණයේ ජය අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට | සිළුමිණ

ඉතියෝපියා මහ මැතිවරණයේ ජය අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට

ඉතියෝපියා මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි
 
නියමිත කලට මහ මැතිවරණය පැවැත්වීමට ඉතියෝපියාව අසමත් වූ අතර කල් දැමූ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය අතිශය බහුතරයක් දිනාගැනීමට සමත් වී ඇත
 
 ඉතියෝපියා පාර්ලිමේන්තුවේ ආසන 436 න් 410 ක බලය දිනා ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමත්වී තිබීම විශේෂත්වයකි
 
 ඒ අනුව ඔහුට ඉදිරි වසර 5 ක කාලය තුළ ඉතියෝපියාවේ බලය අග්‍රාමාත්‍යවරයාට හිමිවෙයි
 
 

Comments