ජනපති පවුලට අලුත් සාමාජිකාවක එක් වේ | සිළුමිණ

ජනපති පවුලට අලුත් සාමාජිකාවක එක් වේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතු වන මනෝජ් රාජපක්ෂ හා ඔහුගේ බිරිඳ වන සෙව්වන්දි රාජපක්ෂට දියණියක ඉපදී ඇති බව වාර්තා වෙයි
 
මෙම දරු උපත අද(08 ) ඇමරිකා එක්සත් ජනපදයේ දී සිදු වී ඇත
 
අලුත උපන් තම මිණිබිරිය දැක ගැනීමට ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මිය මේ වන විට ඇමරිකාව බලා ගොස් ඇති බව වාර්තා වෙයි
 
ජනාධිපතිතුමා ද ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිතව තිබුණ ද රටේ පවතින කොවිඩ් තත්ත්වය පාලනයට දැනට ආරම්භ කර ඇති එන්නත්කරණ වැඩසටහනට මුල් තැන දෙමින් මෙම සංචාරය අවලංගු කර ඇති බව වාර්තා වෙයි

Comments