ඉ - ස්වභි­මානි 2020 උලෙළේ ජය­ග්‍රා­හ­ක­යන්ට සම්මාන | සිළුමිණ

ඉ - ස්වභි­මානි 2020 උලෙළේ ජය­ග්‍රා­හ­ක­යන්ට සම්මාන

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂමණ නියෝජිතායතනය (ICTA) 10 වන ඉ -ස්වභිමානි ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැයුම් උළෙලේ සම්මානලාභීන්ට සම්මාන ප්‍රදානය කළේය.

ඉ -ස්වභිමානි යනු ජාතික ඩිජිටල් නවෝත්පාදන හා නව නිමැයුම් උළෙලක් වන අතර එය දේශීය දක්ෂතා ඉහළ නංවා, නිසි පිළිගැනීමක් සහිතව ගෝලීය මට්ටමට ළඟා වීමට ඔවුන්ව සවිබල ගන්වනු ලබයි. එමෙන්ම නව්‍ය හා නිර්මාණාත්මක ඩිජිටල් නිෂ්පාදන ප්‍රර්ධනය කිරීම සඳහාද කැපවී සිටී

National Transport Commission හි MyBus-SL , Ceylon Electricity Board විසින් ඉදිරිපත් කරන ලද CEB Assist Solutions ,Aasa IT Solutions විසින් ඉදිරිපත් කල mmPro - Mining and Mineral Production Monitoring Solution යන නිමැයුම් රාජ්‍ය සහ පුරවැසි සම්බන්ධතා කාණ්ඩයේ ජයග්‍රාහකයන් බවට පත්විය.

Comments