තවත් කොවිඩ් රෝගීන් 209 ක් සුවය ලබයි | Page 2 | සිළුමිණ

තවත් කොවිඩ් රෝගීන් 209 ක් සුවය ලබයි

කොවිඩ් -19  ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ රෝගීන් 209 දෙනෙකු පූර්ණ සුවය ලබා  අද (07) දිනයේ රෝහල් වලින් පිටවී ගොස් ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි 
 
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,917ක් දක්වා ඉහළගොස් ඇත.
 

Comments