ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට | සිළුමිණ

ගෝලීය කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට

ගෝලීය කොවිඩ් ආසාදිතයන් අඛණ්ඩව 6 වන සතියටත් ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සතිපතා වසංගත රෝග යාවත්කාලීන දත්ත වාර්තා කරයි
 
පසුගිය සතිය තුළ නව කොවිඩ් ආසාදිතයන් මිලියන හතරකට වඩා වාර්තා වී ඇත
 
විශේෂයෙන් ඉන්දියාව,බටහිර පැසිෆික් කලාපය ආශ්‍රිතව ආසාදිතයන්ගේ වැඩිවීමක් වාර්තා වී ඇත
 
ඉන්දියාවට පසුව වැඩිම නව ආසාදිතයන් සංඛ්‍යාවක්  වාර්තා වී ඇත්තේ බ්‍රසීලය,එක්සත් ජනපදය ,තුර්කිය සහ ප්‍රංශය යන රටවලිනි
 
පසු ගිය සතිය තුළ නව මරණ 71,000ක් වාර්තා වී ඇත
 

Comments