කාන්තා දින ජාතික උත්ස­වය නිද­හස් චතු­ර­ස්‍ර­යේදී | Page 2 | සිළුමිණ

කාන්තා දින ජාතික උත්ස­වය නිද­හස් චතු­ර­ස්‍ර­යේදී

ජාතික කාන්තා දින සැමරුම් ප්‍රධාන උත්සවය මාර්තු 8 වැනි දින සවස 3 ට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙයි. එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වන්නේ අගමැති මහින්ද රාජපක්ෂයන්ය.

කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම උත්සවයට අධ්‍යාපන ඇමැති ජී.එල්. පීරිස් ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සහභාගී වීමට නියමිතය.

Comments