මනාලයෝ | සිළුමිණ

මනාලයෝ

අගනුවරට ආසන්න 25 වියැති උස 5'7'' ගොවි බොදු උපාධිධාරි පරිගණක ඉංජිනේරු රැකියාවැති නවීන මෝටර් රථයක් දේපල හිමි කඩවසම් එකම පුතුට උපාධිධාරී රුවැති දියණියක්. ඊමේල් groomage25gmail.com
G159266

කොළඹ 5' බොදු ගොවි CIMA MBA සමාගම් අධ්‍යක්ෂක පවුලේ එකම දරුවාට ගුණවත් රූමත් බුද්ධිමත් දියණියක් දෙමව්පියෝ සොයති. නිවාස ව්‍යාපාරික ස්ථාන ඉඩම් වත්කම් රාශියකි. 45 හැවිරිදි පැහැපත් හා ඉතා කඩවසම්ය. 32 ක පමණ වයස පෙනුම වේ. උස 5' 10'' කි. පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. දරුවන් හෝ බැඳීම් කිසිවක් නැත. විවාහ නොවූ වයස 35 ට අඩු අය ලියන්න. භේද නොසැලකේ. 2503525,​ 2587501
G159107

කොළඹ,​ සිංහල දෙමව්පියන් විසින් ඔවුන්ගේ සුදුසුකම්ලත්,​ වෘත්තීමය,​ පිළිගත් සමාගමක ‍ජ්‍යෙෂ්ඨ කළනාකරණ තනතුරක් දරන පුතුට සුදුසු විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන සහකාරියක් සොයයි. ඔහු රාජකාරී කටයුතු සඳහා නිතර ඇමරිකාවට යන අතර එහි ජීවිතය සහ සංස්කෘතිය පිළිබඳ හොඳින් හුරුපුරුදු අයෙකි. දුමින් /​ මතින් තොරයි. වයස අවු. 46 ක් නමුත් වඩා තරුණ පෙනුමක් සහිතයි. දික්කසාද සැලකේ. ඔබේ දියණියගේ විස්තර යොමු කරන්න. s​u​d​a​f​e​r​@​g​m​a​i​l​.​c​o​m​
G159235

බොදු ගොවි වැදගත් දෙමාපියෝ සිය 1986 උපන් 5' 10" මහනුවර ප්‍රධාන පෞද්ගලික පාසැලක උගත් කොළඹ වෘත්තියේ නිරත ප්‍රමුඛ පෙළේ නීතිඥ ඕස්ට්‍රේලියාවෙන් උපාධි ලද පුතුට මනාව උගත් ප්‍රසන්න පෙනුමැති දියණියක සොයති. පියා සහ දියණිය නීතිඥවරුන්ය. දෙවන පුතා MBBS (ශ්‍රී ලංකා) වෛද්‍යවරයෙකි. කරුණාකර පිලිතුරු එවන්න. නැතහොත් අමතන්න. 0772510862,​ 032-2240012.
G159237

වැදගත් සිංහල බොදු ගොවි මනා සම්බන්ධතා සහිත දෙමාපියෝ සිය 46 වියැති උස 5'9" කොළඹ ප්‍රධාන පාසලක උගත් පවුලේ ව්‍යාපාරික සමාගම් කළමනාකරණයේ නිරත වටිනා දේපළ උරුම වන මතින් දුමින් තොර විශිෂ්ට,​ චරිතයෙන් හෙබි පවුල් බරින් තොර වැඩිමහල් පුතුට යහපත් ගතිපැවතුම් ඇති උගත් ප්‍රියමනාප රැකියා කරන /​ නොකරන චරිතවත් සිංහල බෞද්ධ යුවතියක සොයති. පවුලේ සියලු විස්තර,​ කේන්ද්‍ර පිටපත විමසීම් දුරකථන අංක සමග පළමු ලිපියෙන්. සිංහල හෝ ඉංග්‍රීසි බසින් පිළිතුරු එවන්න. ඊමේල් : m​p​g​r​o​o​m​@​g​m​a​i​l​.​c​o​m​ සියලු තොරතුරුවල රහස්‍යභාවය සුරැකේ.
G157923

 

Comments