අධ්‍යාපනික / වෘත්තීය
රියදුරු බලපත්‍රය ඇති පළපුරු නැති අය කොළඹ නගරය තුළ පුහුණු වී දක්ෂ රියදුරකු වන්න. 0762905252, 0714225441
013937
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
ගුරුමහතෙකු විසින් පවත්වනු ලබන ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, ගණිතය, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව උපකාරක පංති නිවසට පැමිණේ. Online Tuition ෆිලිප් ෆර්ඩිනැන්ඩිස් 0777622834.
008287
A/L CHEMISTRY English Medium 2021 / 2022 සිද්ධාන්ත සීඝ්‍ර පුනරීක්ෂණය, පිළිතුරු ලියන්න හුරුකරවීම පළමු දිනයේ සිටම. MCQ - විවරණ සහිතව, රචනා ප්‍රශ්න - Marking Scheme අනුව පිළිතුරු ලියවීම. Organic පරිවර්තන, SPD / කර්මාන්ත පාරිසරික / 1, 2 ඒකක මතක තබා ගැනීමට දිනපතාම අභ්‍යාස චාලක / සමතුලිතතාව / විද්‍යුත් රසායනය / ශක්ති + වායු / රසායනික ගණනයට වැඩිම ලකුණු. AAA ප්රථිඵලය Island Ranks අපේක්ෂිත ළමයින්ට කෙටිම දිනකින් ස්ථිරවම විෂයේ ප්‍රවීනයෙක් බවට පත් කිරීමට + වෙනත් පංති අවශ්‍ය නැත. 0711245687.
011053