ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට වෝග් ජුවෙලර්ස් ප්‍රතිලාභ | සිළුමිණ

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට වෝග් ජුවෙලර්ස් ප්‍රතිලාභ

 

ශ්‍රී ලංකාඉන්ෂුවරන්ස් මෝටර් Ladies Only පාරිභෝගිකයන් සඳහා සුවිශේෂී ප්‍රතිලාභ ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ලොයල්ටි රිවොර්ඩ්ස් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්වර්ණාභරණ ආයතනයක් වන වෝග් ජුවෙලර්ස් සමඟ එක්වූ අතර මෝටර් ප්ලස් පුර්ණ රක්ෂණ ආවරණ හිමිපාරිභෝගිකයන් විසින් සිදුකරනු ලබන රු. 100,000/- ට වඩාවැඩි ස්වර්ණාභරණ මිලදී ගැනීම් සඳහා 10% ක වට්ටමක් හිමිවෙනු ඇත. මෙම දීමනාව 2021 මාර්තු 30 වනදින දක්වා වලංගු අතර පුර්ණ රක්ෂණ කාඩ්පත සහ තෑගී වවුචරය ඕනෑම වෝග් ශාඛාවක් වෙත ඉදිරිපත් කිරීමෙන් මෙම දීමනාව ලබාගැනීමේ හැකියාව තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් Ladies Only ශ්‍රී ලංකාවේ කාන්තාවන් සඳහා විශේෂ ප්‍රතිලාභ සහිතව හඳුන්වා දුන් ප්‍රථම සුවිශේෂී මෝටර් රථ රක්ෂණයක් වන අතර අනතුරකදී සවස 6 සිට පසුදින උදෑසන 6 දක්වා Call & Move පැය 24 පුරාක්‍රියාත්මකයි.

 

Comments