පාලින්දනුවර සිසුන් ‘ඔන්ලයින්‘ වැඩ | සිළුමිණ

පාලින්දනුවර සිසුන් ‘ඔන්ලයින්‘ වැඩ

ස්නාහිර පළාතේ හැර සෙසු පාසල් 23 සඳුදා යළි විවෘත කෙරේ. පාසල් වසා තැබූ කාලයන්හි අඩාළ වූ අධ්‍යාපන කටයුතු ඇතැම් සිසු කණ්ඩායම් සිදු කරනු ලැබුවේ අන්තර්ජාල පහසුකම් මඟින් ජංගම දුරකතනවලිනි. කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොස්ගුලන ගමේදී මෙම සේයාරුව 20 සිකුරාදා ගනු ලැබුවේ සිළුමිණ කළුතර ප්‍රාදේශීය මාධ්‍යවේදී නන්දන ශ්‍රී කෝට්ටෙගොඩය. ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපනය ලබන මෙම සිසුහු මෝල්කාව මහා විද්‍යාලයේ 11 සහ 12 වසරවල, අධ්‍යාපනය ලබති.

Comments