ගොතටුව සහ මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය | සිළුමිණ

ගොතටුව සහ මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය

ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශ සඳහා අද (24) පස්වරු 7.00 සිට නිරෝධායන ඇඳිරි නිතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරයි.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ නැවත දැනුම් දෙනතුරු මෙම ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.

Comments