සිළු­මිණ ‘ඩේන්ටී ප්‍රහේ­ළි­කාව - 115’ දිනුම් ඇදීම | සිළුමිණ

සිළු­මිණ ‘ඩේන්ටී ප්‍රහේ­ළි­කාව - 115’ දිනුම් ඇදීම

සිළු­මිණ ‘ඩේන්ටී ප්‍රහේ­ළි­කාව - 115‘ දිනුම් ඇදීම ලේක්හ­වුස් ආය­ත­න­යේදී ඉකුත්දා සිදු කෙරිණි. දහස් ගණ­නක් වූ ජය­ග්‍රාහී ප්‍රහේ­ළිකා අතු­රින් ජය­ග්‍රා­හ­ක­යන් තෝරා ගැනීම සිත්මිණ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේ­දීනී මනෝලි සුබ­සිංහ අතින් සිදු විය. එම අව­ස්ථා­වට සිළු­මිණ ප්‍රවෘත්ති කර්තෘ තාරක වික්‍ර­ම­සේ­කර හා සිළු­මිණ නියෝජ්‍ය ව්‍යාපා­රික කර්තෘ චන්දිමා එදි­රි­මාන්න යන අයද එක් වූහ. ජය­ග්‍රා­හ­ක­යන්ට තිළිණ ඉදිරි මාස දෙක ඇතු­ළ­තදී ලැබෙනු ඇත.

සේයා­රුව - මාලන් කරු­ණා­රත්න

Comments