සිද්ධ­මුල්ලේ මංගල නාහිමි ජන්ම දිනට පින්කම් | සිළුමිණ

සිද්ධ­මුල්ලේ මංගල නාහිමි ජන්ම දිනට පින්කම්

මධ්‍යම පළාතේ උප ප්‍රධාන සංඝ­නා­යක සිද්ධ­මුල්ලේ මංගල නාහි­මි­යන්ගේ ජන්ම දින සමරා පින්කම් මාලා­වක් ඊයේ (19) තිහෝ­ගම තිස්ස සම්බුද්ධ ජාත්‍ය­න්තර බෞද්ධ මධ්‍ය­ස්ථා­න­යේදී ඇර­ඹුණ අතර අද (20) පස්ව­රුවේ ධර්ම­දේ­ශ­නාව ශාස්ත්‍ර­පති රඹ­පො­තානේ සුම­න­සිරි හිමි විසින් පව­ත්වන අතර 23 වැනිදා දක්වා ධර්ම දේශනා පැවැත්වේ.

එමෙන් ම 24 දින සර්ව රාත්‍රික ධර්ම දේශ­න­යක් පැවැත්වේ. 25 දින දහ­වල් දාන­මය පින්ක­මක් පැවැත්වේ.

Comments