මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

බොදු ගොවි දෙමාපියෝ සිය සිහින් රූමත් අවු. 26,​ 5' 3" කොළඹ පාසැලක උගත් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කොට දැනට මොරටුව විශ්වවිද්‍යාලයේ මාස්ටර් උපාධිය හදාරණ හා CIMA අවසාන විභාගයට පෙනීසිටින දියණියට අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම්ලත් රැකියාවැති සිංහල බෞද්ධ සහකරුවකු සොයති. කොළඹ අවටින් වත්කම් උරුම වේ. කරුණාකර කේන්ද්‍රය සමග පිළිතුරු එවන්න. s​h​a​n​t​h​i​l​a​l​d​a​b​a​r​e​@​g​m​a​i​l​.​c​o​m​ මඟුල් කපුවන් අනවශ්‍යයි.
B150694

බො/​ගො දෙමාපියෝ සිය ප්‍රියමනාප 1982 උපන් උපාධිධාරි ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ උගත් කොළඹ සේවය කළ දියණියට සහකරුවකු සොයති. වත්කම් සහිතයි. ඊමේල් : t​h​e​2​0​1​7​p​r​o​p​o​s​a​l​@​g​m​a​i​l​.​c​o​m​
B150933

 

Comments