නව අමාත්‍යවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක් | Page 2 | සිළුමිණ

නව අමාත්‍යවරුන්ට ජනපතිගෙන් විශේෂ දැනුම් දීමක්

දිවුරුම් දෙන ලද කැබිනට් සහ රාජ්‍ය ඇමතිවරුන් ලබන සදුදා දිනට පෙර අදාළ අමාත්‍යාංශවල රාජකාරි ඇරඹිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දැනුම් දී තිබේ.
 
ඒ අනුව කැබිනට් ඇමැතිවරුන් රැසක් අද දිනයේ වැඩ භාර ගැනීමට නියමිතය.
 
ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන් එලෙස අද සිට රාජකාරී ආරම්භ කරනු ලබන බව වාර්තා වේ.

Comments