අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනි දා | Page 2 | සිළුමිණ

අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනි දා

අභිනව පාර්ලිමේන්තුව ලබන 20 වැනි දා කැඳවීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතළ ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් මේ තීරණය ගෙන ඇති බවය.

ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය ද ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණි.

Comments