Dialog ‘Fun Blaster’ හඳුන්වා දෙයි | සිළුමිණ

Dialog ‘Fun Blaster’ හඳුන්වා දෙයි

 Dialog සමාගම විසින් සියලු‍ම මොබයිල් 4G පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන් සඳහා තමන්ට රිසි පරිදි අසීමිතව Unlimited Facebook සහ WhatsApp භාවිතා කිරීමට හැකියාව ලබා දෙන ‘Fun Blaster’ පැකේජය හඳුන්වාදී තිබේ.

පෙරගෙවුම් පාරිභෝගිකයන්ට රු.47/- ක සුවිශේෂී මිලකට දින 7 පැකේජයක් ද, පෙරගෙවුම් සහ පසුගෙවුම් පාරිභෝගිකයන්ට රු.107/- ක සුවිශේෂී මිලකට දින 30 ක පැකේජයක්ද හඳුන්වාදී තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට පෙරගෙවුම් පාරිභෝගිකයන් සඳහා රු. 477/- ක සුවිශේෂී මිලකට මාස 6 ක පැකේජයක්ද Dialog හඳුන්වාදී තිබෙන අතර, මෙම සියලු‍ පැකේජයන්හි මිල බදු ඇතුළත්ව ඉදිරිපත් කොට ඇත. රීලෝඩ් කිරීමෙන්, #678# ඩයල් කිරීමෙන්, MyDialog App එක මඟින් හෝ www.dialog.lk වෙත පිවිස FunBlaster පැකේජය සක්‍රිය කරගත හැකි අතර මෙමගින් තම ජංගම දුරකථනය හරහා Standard Definition (360p) වීඩියෝ අසීමිතව නැරඹිය හැකිය.

Comments