තවත් 196 දෙනෙකුට කොරෝනා | සිළුමිණ

තවත් 196 දෙනෙකුට කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ තවත් 196 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, එම මධ්‍යස්ථානයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 252 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Comments