මිරිස්ස වරාය පරිශ්‍රයේ වෙඩි තැබීමක් | සිළුමිණ

මිරිස්ස වරාය පරිශ්‍රයේ වෙඩි තැබීමක්

වැලිගම, මිරිස්ස වරාය පරිශ්‍රයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවස

අද උදෑසන සිදුවු වෙඩි තැබීමෙන්, ‘සන් සයින් සුද්දා’ නමැති අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවක්කරුවන් පැමිණි යතුරුපැදිය හා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ද, පොලීසිය පැවසී ය.

පාතාලයේ දෙපිරිසක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි, පොලිසිය සැක පළ කරයි.

Comments