හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් | සිළුමිණ

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට(26) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

තවද කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ට වැඩි තද වැසි අපේක්ෂා කෙරේ .

Comments