දුරස්ථව කටයුතු නොකළොත් අත්අඩංගුවට | සිළුමිණ

දුරස්ථව කටයුතු නොකළොත් අත්අඩංගුවට

සමාජ දුරස්ථභාවය තබා නොගෙන කටයුතු කරන පුද්ගලයින් සහ ඊට අනුබල දෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එය හෙට(26) සිට ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.

Comments