අසාදිත රෝගීන් සංඛ්‍යාව 992 ක් | සිළුමිණ

අසාදිත රෝගීන් සංඛ්‍යාව 992 ක්

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මේ වන කොරෝනා ආසාදිත රෝගීන් 6 දෙනෙකු වාර්තා වී ඇත.

Comments