අද 06 සිට සඳුදා උදේ 06 දක්වා ඇඳිරි නීතිය | සිළුමිණ

අද 06 සිට සඳුදා උදේ 06 දක්වා ඇඳිරි නීතිය

අද(20) පස්වරු 6.00 සිට ලබන සඳුදා(23) පෙරවරු 6.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා තිබේ.

ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළේය.

Comments