ජා-ඇල හා වත්තල නැවත දැනුම් දෙනතුරු ඇඳිරී නීතිය | සිළුමිණ

ජා-ඇල හා වත්තල නැවත දැනුම් දෙනතුරු ඇඳිරී නීතිය

ජා ඇල හා වත්තල පොලිස් බල ප්‍රදේශවලට අද රාත්‍රී 10.00 සිට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරී නිතිය පනවන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේ ය.

Comments