ජනපතිගෙන් මෝදිට සුබපැතුම් | සිළුමිණ

ජනපතිගෙන් මෝදිට සුබපැතුම්

නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ උළෙල අභිමානවත් අයුරින් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හි දී පැවැත්විණි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයට අනුව එම උලෙළේ ආරාධිත අමුත්තකු ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක් විය. ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගනිමින් දෙවන වරටත් එරට අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාට මෙහි දී ජනාධිපතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිළිගැන්වීය.

Comments