මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් සිය සමාජ දේශපාලන න්‍යාය පත්‍රයේ ප්රමුඛ අංගයක් බවට පත් කර ගන්නා ලද ‘මතින් තොර රටක්’ සංකල්පය පිළිබඳ ව අද උතුරේ ජනතාවගේ අවධානය යොමු වී තිබීමද විශේෂයෙන් සිහිපත් කළ යුත්තකි. ග්රාමශක්ති ව්‍යාපෘතියේ ප්‍රගතිය කෙබඳුදැයි විමර්ශනය කිරීම සඳහා උතුරට ගිය ජනාධිපතිවරයා වට කර ගත් උතුරේ මව්වරුන් විසින් මෛත්‍රී ජනාධිපතිවරයාට කරන ලද එක් ආයාචනයක් වූයේ උතුර ගිල...