පුවත් | සිළුමිණ

පුවත්

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ධුරය සඳහා සිවු කොන් සටනක් මතුව ඇතැයි පක්ෂයට සම්බන්ධ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ් අනුව රාජපක්ෂ පවුලට සම්බන්ධ සිවු දෙනකු අතර තරගයක් බවට එය පත්ව ඇති බවද වාර්තා වේ.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මේ අතර ප්‍රමුඛව තිබුණද ඔහුගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් පවතින යම් යම් මතවාද නිසා තවමත් චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ නම් මෙන්ම ශිරන්ති රාජපක්ෂ...
2019-06-14 18:30:00
Subscribe to පුවත්