ගම්පෙරළිය නවකතාවේ ජිනදාස සිංහලේ ගියේ ය. එහි ඇකිරියන් කුඹුරේ ඔහු ජීවත් වූ බව සඳහන් වේ. ජිනදාස නිර්මාණය කෙරුණ චරිතයක් වුව ද, අද ද ඇකිරියන් කුඹුරේ ජිනදාස මෙන් දුක්විඳින සැබෑ මිනිස්සු රැසකි. මේ ඇකිරියන් කුඹුරට අප ගිය ගමනයි.කරෝලිස්ට සිංහලේ යන්නට සිදුවූයේ ගැහැනු ගැටවලට හසුවීම නිසා ය. ජිනදාසගේ ගමන නම් ඉඳුරාම වෙනස් වූවකි. පළමුව හෙතෙම නන්දා සමඟ විවාහ විය. ඉන්පසුව ලද...