|

ජයන්ත චන්ද්‍රසිරි
ජයන්ත චන්ද්‍රසිරි ලාංකේය ටෙලි නළු කලාවේ එදා මෙදා පහළ වූ අග්‍රගණ්‍ය අධ්යක්ෂවරයා
ලෙස මම මින් වසර ගණනාවකට ඉහත හඳුන්වා ඇත්තෙමි. සරස්වතී, මෝරා, ඔත්තුකාරයා, අත් හරහා
වේදිකාවේ පෙරළි කරමින් ටෙලි නළුවට ප්‍රවිෂ්ට වී ඉක්බිතිව “වෙද හාමිනේ” සිට “සතර
දෙනෙක් සෙන්පතියෝ” දක්වා
ඔහුගේ ෂඩ් ටෙලි නිර්මාණ මගේ මතය සමර්ථනය කරනු ඇත.
විස්තර » |